දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට නව කොරෝනා මධ්‍යස්ථාන 02 ක්

ජුනි මස මුල වනවිට විශාල කොරෝනා එන්නත් කිරීමේ මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට සැලසුම් කොට ඇති බව දකුණු ඕස්ට්‍රේලියා රජය පවසයි.

දකුණු ඇඩිලේඩ් හි Noarlunga සහ උතුරු ඇඩිලේඩ් හි Elizabeth යන ප්‍රදේශ වල මෙලෙස එන්නත්කරන මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිත අතර මෙම ස්ථාන මගින් සතියක් තුල Pfizer එන්නත් මාත්‍රා 3,000ක් ලබාදීමට අපේක්ෂා කෙරේ.

මේ අතර වික්ටෝරියානු වැඩබලන අග්‍රාමාත්‍ය James Merlino සඳහන් කොට සිටින්නේ කොරෝනා වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ පියවරක් ලෙස කොරෝනා එන්නත් ලබාදීමේ මධ්‍යස්ථාන පිහිටුවීම සම්බන්ධයෙන් සහාය පලකරන බවයි.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »