පිලිප් කුමරු වෙනුවෙන් ඇඩිලේඩ්හි අනුස්මරණ දේව මෙහෙයක්

පිලිප් කුමරු වෙනුවෙන් අනුස්මරණ දේව මෙහෙයක් පැවැත්වීමට ඔස්ටේ්‍රලියාව සූදානම් වනවා.

ඇඩිලේඩ්හි ශාන්ත පීතර ආසන දෙව්මැදුර අද (ඉරිදා) සවස අනුස්මරණ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතය.

ඕස්ට්‍රේලියාවේ ඇන්ග්ලිකන් පල්ලියේ ප්‍රධානී ඇඩිලේඩ් අගරදගුරු ජෙෆ් ස්මිත්ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වේ.

පිලිප් කුමරු 1940 දී එවකට එලිසබෙත් කුමරිය සමඟ විවාහ වීමට පෙර 21 වතාවක් ඕස්ට්‍රේලියාවට පැමිණ තිබිණ.

ඕස්ට්‍රේලියානුවන් pmc.gov.au වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය හරහා ශෝක පණිවුඩ දහස් ගණනක් යවා ඇති අතර එය බකිංහැම් මාලිගයට යවනු ලැබේ.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »