ඔස්ටේ්‍රලියාවේ ප්‍රදේශ රැසකට හෙට දැඩි ශීතලක් පවතිනු ඇතැයි අනාවැකි

ඔස්ටේ්‍රලියාවේ ගිණිකොණ දිග ප්‍රදේශය හරහා හෙට (11) දිනයේදී දැඩි ශීතලක් පවතිනු ඇතැයි අනාවැකි පළවනවා.

ඒ අනුව ඇතැම් ස්ථානවල සෙල්සියස් අංශක සෘණ අගයන් මෙන්ම ඇතැම් ස්ථානවලට හිම පතනයක්ද අපේක්ෂා කල හැකියි.

ඇන්ටාක්ටික් මහද්වීපය සිට හමා එන සිසිල් සුළං ධාරා මීට හේතුවයි.

මේ අනුව දකුණු ඔස්ටේ්‍රලියාව – වික්ටෝරියා – ටස්මේනියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල ප්‍රදේශ රැසකට හිමපතනය වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »