ලංකාවේ Mrs.World තරගයේ අවුල ගැන ඔස්ටේ්‍රලියා මාධ්‍යයත් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ Mrs. World රූ රැජිණ තරගාවලියේදී සිදුවූ අපකීර්තිමත් ක්‍රියාව පිළිබඳ ඔස්ටේ්‍රලියානු මාධ්‍ය ද වාර්තා කර තිබෙනවා.

Channel 07 මාධ්‍ය ආයතනය අද ඒ සම්බන්ධයෙන් මෙලෙස වාර්තා කර තිබුණා.

මේ අතර මහා බි්‍රතාන්‍යයේ BBC News වෙබ් අඩවියේ මේ වනවිට වැඩිම පිරිසක් කියවන ලද වාර්තාව වන්නේද ශ්‍රී ලංකාවේ සිදුවූ මෙම සිදුවීමයි.

 

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »