ක්වීන්ස්ලන්ඩ් ගිණිකොන දිග ප්‍රදේශවාසීන්ට කාළගුණ අනතුරු ඇගවීම්

අද (ඉරිදා) සහ සඳුදා දිනවලදී නිවෙස්වලටම වී සිටින ලෙස කාළගුණ අංශ විසින් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගිණිකොන දිග ප්‍රදේශවාසීන්ට අනතුරු අගවා තිබෙනවා.

ඒ ධාරාණිපාත වර්ෂා – දැඩි සුළං සහ අයිස් කුණාටු ඇති විය හැකි බවට අනාවැකි පළවී තිබීම හේතුවෙන්.

මේ අතර Weir, lower Paroo, Condamine, Balonne, lower Thomson – Moonie rivers, Cooper Creek ප්‍රදේශ සඳහා ගංවතුර අවධානම් අනතුරු ඇගවීම්ද නිකුත් කර තිබෙනවා.

කාළගුණ අංශ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වෙරළාසන්න ජනතාවට දන්වා ඇත්තේ මුහුදු රළ ඉහළ යා හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙසයි.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »