ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයෙක් – Lockdown නොකිරීමේ සූදානමක්

බ්‍රිස්බන් හි දින තුනක Lockdown අවසන් වී දින 02 කට පසු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් නවතම කොවිඩ් ආසාධිතයෙකු හඳුනාගෙන තිබේ.

ඔහු මීට පෙර හඳුනාගත් පොකුරක සමීපතමයෙකු බව සඳහන්.

මෙම තැනැත්තා හඳුනාගෙන ඇත්තේ 2000 කට ආසන්න නිරෝධායනයට ලක් කල පිරිස අතුරිනුයි.

කෙසේවෙතත් මෙම සිදුවීමත් සමග ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ නැවත වරක් Lockdown කිරීමේ අවධානමක් නැතැයි බළධාරින් ප්‍රකාශ කලා.

මේ අතර අඛණ්ඩව 03 වන දිනයටත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කිසිදු දෛනික කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නැහැ.

 

 

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »