ඔස්ටේ්‍රලියානුවන්ගෙන් 2/3 ක් මෙවර පාස්කුවේදී ගෙවල්වල

පාස්කු උත්සවයට දින කිහිපයක් තිබියදී ප්‍රාන්ත සීමා වසා දැමීමත් සමග නිවාඩු ගත කිරීමට යාමට සැළසුම් කල පිරිස් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව සංචාර සංවිධායකයන් පවසනවා.

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් 2/3 ක් පමණ මෙවර පාස්කුව නිවාස තුළදීම ගත කිරීමට මේ වනවිට සැළසුම් කර ඇති බවයි නවතම අධ්‍යයනයක් හෙළි කර ඇත්තේ.

එහෙත් මාර්තු ආරම්භයේදී පැවතියේ මීට හාත්පසින්ම වෙනස් තත්වයක් බව සඳහන්.

ඉදිරි මාස 12 දී අනිවාර්යෙන් සංචාරයක නිරත වන බවට මෙහිදී අදහස් දක්වා තිබුණේ සියයට 32 ක පිරිසක් පමණයි.

නිවු සවුත් වේල්ස් හා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලින් කොවිඩ් ආසාධිතයන් හමුවීමත් සමග මේ වනවිට ප්‍රාන්ත සීමා සැළකිය යුතු මට්ටමකින් වසා දමා තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »