කොව්ඩ් එන්නත්කරණයේදී ඔස්ටේ්‍රලියාව අසමත් – නවතම වාර්තාවක් කියයි

කොවිඩ් මර්දන එන්නත්කරණයේ නියමිත ඉලක්කය සපුරාගැනීමට ඔස්ටේ්‍රලියාව අසමත් වී තිබෙනවා.

අද දිනය වනවිට ලක්ෂ 40 ක මාත්‍රා ලබාදීමයි සැලසුම වී තිබුණේ.

එහෙත් දත්ත වාර්තා අනුව මේ දක්වා ලබාදී ඇත්තේ එන්නත් මාත්‍රා ලක්ෂ 34 ක් පමණයි.

එහි සාර්ථකත්ව ප්‍රතිශතය සියයට 85 ක් ලෙසයි පවතින්නේ.

බ්‍රිස්බන් හා සිඩ්නි නගර ආශ්‍රිතව නැවත වරක් කොවිඩ් පොකුරු බිහිවීමේ අවධානමක් පවතින අවස්ථාවක මෙම වාර්තා ප්‍රකාශයට පත්වීමද විශේෂත්වයක්.

ප්‍රමාදවී එන්නත්කරණය ආරම්භ කිරීම මෙන්ම එය අඩු වේගයකින් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ රජයට චෝදනා එල්ලවී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »