වාස් සහ ක්‍රිකට් ආයතනය අතර අවුල අවසන්

ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ උපදේශක ලෙස කටයුතු කල චමින්ද වාස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවති මතභේදය විසඳාගෙන තිබෙනවා.

ඒ දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවකදීයි.

මේ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කර ගැනීමටයි චමින්ද වාස් කටයුතු කර ඇත්තේ.

ඉවත්වීමට පෙර දැරූ වේග පන්දු යැවීමේ උපදේශක ධුරයේ අඛණ්ඩව කටයුතු කිරිමටද ඔහු එකගවී තිබෙනවා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »