කොවිඩ් තවත් නව ප්‍රභේදයක් ආසාධිතයෙකු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්

කොවිඩ් වෛරසයේ තවත් නව ප්‍රභේදයක් ආසාධිතයෙකු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා.

ඔහු පැපුවා නිව්ගිනියාවේ සිට පැමිණි අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

මේ අනුව එරට සිට පැමිණි 64 දෙනෙකු පිළිබඳ ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය අංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ වනවිට පැපුවා නිව් ගිනියාවේ කොවිඩ් වෛරසය සීඝයෙන් ව්‍යාප්ත වන අතර එරට සමග ගුවන් ගමන් තාවකාලික අත්හිටුවීමටද ඔස්ටේ්‍රලියාව පියවර ගනු ලැබුවා.

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »