සිඩ්නි දුම්රිය ස්ථානයකදී තරුණියකට තියුණු ආයුධ ප්‍රහාරයක්

සිඩ්නි නගරයේ දුම්රිය ස්ථානයකදී තරුණියකට අවස්ථා කිහිපයකදී තියුණු ආයුධයකින් පහරදීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

16 හැවිරිදි තරුණියගේ පපු පෙදෙසට සහ දෑත්වලට තුවාල සිදුවී ඇති බවයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

සිඩ්නි හි Rouse Hill station දුම්රිය ස්ථානයේ සිදුව ඇති මෙම සිදුවීමත් සමග එම දුම්රිය ස්ථානයේ නැවැත්වීමකින් තොරව දුම්රිය ධාවන කටයුතු සිදුකෙරෙන බවද සඳහන්.

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »