News Corp සහ Sky News, Facebook සමග එකගතා ගිවිසුමක

නිව්ස් කෝර්ප් සහ ස්කයි නිව්ස් යන මාධ්‍ය ආයතන ෆේස්බුක් ආයතනය සමග එකගතා ගිවිසුමකට එළැඹී තිබෙනවා.

ඉදිරි වසර ගණනාවකට එය බලාත්මක වන අතර මේ අනුව ප්‍රවෘත්ති Share කිරීම සඳහා කිසිදු වාරණයක් නොදමන බවයි ෆේස්බුක් ආයතනය සඳහන් කර ඇත්තේ.

මීට සති 03 කට පුර ඔස්ටේ්‍රලියාව පුරා ඉමහත් ආන්දෝලනයක් ඇතිවුණේ ප්‍රවෘත්ති Share කිරීම වළක්වාලීමට ෆේස්බුක් කටයුතු කිරීමත් සමගයි.

කොහොමවුණත් මින් ඉදිරියට නිව්ස් කෝර්ප් සතු The Australian, Daily Telegraph, Herald Sun පුවත්පත්වල අඩංගු දෑ ෆේස්බුක් තුළ වැඩි වශයෙන් දක්නට ලැබේවි.

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »