අගුණකොළපැළැස්ස හිර ගෙදරින් හමුවූයේ රංජන්ට දෙන්න ගෙනා Phone එකක් ???

අගුණකොළපැළැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට අයත් Y අංශය අසල තිබී සොයාගත් ජංගම දුරකථනයක් ඉදිරි පරික්ෂණ කටයුතු සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගෙන තිබෙනවා.

බන්ධනාගාර බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සිදුකල සෝදිසියකදීයි එය හමුවී ඇත්තේ.

මෙහිදී Y අංශය හා තාප්පය අතර කොටසේ පොළොවෙහි වල දමා තිබූ ඉමි අංකය සඳහන් නොවන ස්මාර්ට් ෆෝන් වර්ගයේ ජංගම දුරකථනයක් සොයා ගෙන තිබෙනවා.

මෙම වයි අංශය තුළ රංජන් රාමනායක ඇතුලූ තවත් සිරකරුවන් පිරිසක් රඳවා සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »