ෆේස්බුක් හොර දොස්තරලාට අගමැති මොරිසන්ගෙන් දොස්

ඔස්ටේ්‍රලියා අගමැති ස්කොට් මොරිසන් ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාවද ඊයේ (14) වනදා සිඩ්නි නුවර වෛද්‍ය මධ්‍යස්ථානයකදී ලබා ගත්තා.

සමාජ මාධ්‍ය ඔස්සේ එන්නත්කරණ වැඩපිළිවෙලට එල්ලවන චෝදනාවලට දැඩි දෝස්මුරයක් එල්ල කරන්නත් ඔහු අමතක කලේ නැහැ.

ගූගල් – ෆේස්බුක් වල ඉන්නේ වගකීමක් නැති දොස්තරවරු කියලයි අගමැතිවරයා චෝදනා කලේ.

මේ වෙනකොට ඔස්ටේ්‍රලියාවේ එක් ලක්ෂ පනස් දහසකට විතර ෆයිසර් එන්නත ලබාදීලා අවසන්.

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »