2021 බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණයෙන් කම්කරු පක්‍ෂයට​ විශිෂ්ඨ ජයක්!

2021 බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් අත් කර ගැනීමට එම ප්‍රාන්තයේ අගමැති Mark McGowan ගේ කම්කරු පක්‍ෂය හිමි කර ගැනීමට සමත් විය. මෙහිදී විරුද්ධ පක්‍ෂය වූ ලිබරල් පක්‍ෂයට අන්ත පරාජයක් හිමි වූ අතර එම පක්‍ෂයේ නායක Zak Kirkup වසර 88 ක් තුළ තමන්ගේම ආසනය අහිමි වූ පළමු බටහිර ඕස්ට්‍රේලියානුවා විය​.

මෙම අවස්ථාවෙහිදී, WA Nationals පක්ෂය ලිබරල් පක්ෂයට වඩා WA ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ ආසන වැඩි ප්‍රමාණයක් හිමි කර ගැනීමට සමත් වීම තවත් සුවිශේෂී කරුණක් විය​.

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »