වික්ටෝරියාහි ශ්‍රී ලාංකික දැරියක් අතුරුදහන් වී ඇත​. තොරතුරු ඇතොත් පොලීසිය දැනුවත් කරන්න​.

වික්ටෝරියාහි ශ්‍රී ලාංකික දැරියක් අතුරුදහන් වී ඇත​. තොරතුරු ඇතොත් පොලීසිය දැනුවත් කරන්න​.

15 හැවිරිදි තාරුනි අවසන් වරට දැක ඇත්තේ පෙබරවාරි 22 වන දින රාත්‍රී 9.30 ට පමණ Bacchus Marsh හිදී ය.

ඇයගේ වයස සහ ඇය අතුරුදහන් වී ඇති කාලය හේතුවෙන් වික්ටෝරියා පොලිසිය සහ ඇයගේ පවුලේ අය සුභසාධනය ගැන සැලකිලිමත් වන බව වික්ටෝරියානු පොලිස් Facebook පිටුවේ සඳහන් වේ.

තොරතුරු ඇති ඕනෑම අයෙකු Bacchus Marsh පොලිසිය අමතන්න. 5366 4500


		

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »