Day: February 27, 2021

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වාහන සඳහා සීයයට 80ක් දක්වා මුල්‍ය පහසුකම්!

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් 80% දක්වා ඉහළ නැංවීමට මූල්‍ය සමාගම්වලට ශ්‍රී මහ බැංකුවෙන් අවසර ලබා දී තිබෙනවා. මිට පෙර එම පහසුකම් පැවතියේ සීයයට 70ක් පමණයි. ඩේලි එෆ්ටී පුවත්පතට අනුව, මෝටර් රථ වෙළඳ විශ්ලේෂකයින් අනාවැකි පළ කර ඇත්තේ COVID-19 වසංගතයේ ප්‍රථිපලයක් ලෙස පවත්නා ආනයන සීමා කිරීම් සහ ආර්ථික ගැටලු හේතුවෙන් මෙම වැඩිවීම වෙළඳපොළට උපකාරී වනු ඇති බවයි.  

Read More »

වික්ටෝරියාහි ශ්‍රී ලාංකික දැරියක් අතුරුදහන් වී ඇත​. තොරතුරු ඇතොත් පොලීසිය දැනුවත් කරන්න​.

වික්ටෝරියාහි ශ්‍රී ලාංකික දැරියක් අතුරුදහන් වී ඇත​. තොරතුරු ඇතොත් පොලීසිය දැනුවත් කරන්න​. 15 හැවිරිදි තාරුනි අවසන් වරට දැක ඇත්තේ පෙබරවාරි 22 වන දින රාත්‍රී 9.30 ට පමණ Bacchus Marsh හිදී ය. ඇයගේ වයස සහ ඇය අතුරුදහන් වී ඇති කාලය හේතුවෙන් වික්ටෝරියා පොලිසිය සහ ඇයගේ පවුලේ අය සුභසාධනය ගැන සැලකිලිමත් වන බව වික්ටෝරියානු පොලිස් Facebook පිටුවේ සඳහන් වේ. තොරතුරු ඇති ඕනෑම අයෙකු Bacchus Marsh පොලිසිය අමතන්න. 5366 4500

Read More »