ඕස්ට්‍රේලියාවේ සිටින ඔබට කෝවිඩ් එන්නත ලබා ගැනීමේදී ගත යුතු ක්‍රියාමාර්ග

ඕස්ට්‍රේලියාවේ සිටින ඔබට කෝවිඩ් එන්නත ලබා ගැනීමේදී ගත යුතු ක්‍රියාමාර්ග

ඕස්ට්‍රේලියානු රජය විසින් කොරෝනා එන්නත ලබා ගැනීමේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු පත්‍රිකාවක් නිකුත් කර ඇත. එය පහතින් දැක්වේ.

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »