Day: February 22, 2021

ඕස්ට්‍රේලියාවේ සිටින ඔබට කෝවිඩ් එන්නත ලබා ගැනීමේදී ගත යුතු ක්‍රියාමාර්ග

ඕස්ට්‍රේලියාවේ සිටින ඔබට කෝවිඩ් එන්නත ලබා ගැනීමේදී ගත යුතු ක්‍රියාමාර්ග ඕස්ට්‍රේලියානු රජය විසින් කොරෝනා එන්නත ලබා ගැනීමේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු පත්‍රිකාවක් නිකුත් කර ඇත. එය පහතින් දැක්වේ.

Read More »

මෙල්බන් හි දුම්රිය මාර්ග කීපයක සැලකිය යුතු ප්‍රමාදයන් වාර්තා වේ.

මෙල්බන් හි දුම්රිය මාර්ග කීපයක සැලකිය යුතු ප්‍රමාදයන් වාර්තා වේ. අද(22/02) උදෑසන මෙල්බර්න් දුම්රිය මාර්ග කිහිපයක පවතින කාර්මික දෝෂයක් හේතුවෙන් සිදුවන​ ප්‍රමාදයන් වළක්වාලීමට අනතුරු අඟවා තිබේ. Sandringham, Frankston, Cranbourne සහPakenham යන දුම්රිය මාර්ග පද්ධති සඳහා මෙලෙස බලපෑම් එල්ල වී ඇත​. සඳුදා උදේ 7 ට පමණ සැන්ඩ්‍රින්හැම් මාර්ගය සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ. අනෙක් මාර්ග පද්ධති වල දැඩි ප්‍රමාදයන් බලාපොරොත්තු විය හැකි බවට සඳහන්. බස් ආදේශන සේවා අතිරේක ලෙස ඇණවුම් කර ඇති නමුත් පැමිණීමට පැයක් පමණ ගත විය

Read More »