මෙල්බන් හි දුම්රිය මාර්ග කීපයක සැලකිය යුතු ප්‍රමාදයන් වාර්තා වේ.

මෙල්බන් හි දුම්රිය මාර්ග කීපයක සැලකිය යුතු ප්‍රමාදයන් වාර්තා වේ.

අද(22/02) උදෑසන මෙල්බර්න් දුම්රිය මාර්ග කිහිපයක පවතින කාර්මික දෝෂයක් හේතුවෙන් සිදුවන​ ප්‍රමාදයන් වළක්වාලීමට අනතුරු අඟවා තිබේ.

Sandringham, Frankston, Cranbourne සහPakenham යන දුම්රිය මාර්ග පද්ධති සඳහා මෙලෙස බලපෑම් එල්ල වී ඇත​. සඳුදා උදේ 7 ට පමණ සැන්ඩ්‍රින්හැම් මාර්ගය සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ. අනෙක් මාර්ග පද්ධති වල දැඩි ප්‍රමාදයන් බලාපොරොත්තු විය හැකි බවට සඳහන්.

බස් ආදේශන සේවා අතිරේක ලෙස ඇණවුම් කර ඇති නමුත් පැමිණීමට පැයක් පමණ ගත විය හැකි බැවින් මගීන්ට වෙනත් සංචාරක විකල්පයන් ලබා ගැනීමට උපදෙස් දෙනු ලැබේ.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »