අප්රිකානු රටක් වන ගහනාවේ මියගිය පසු එම පුද්ගලයා යෙදී සිටි රැකියාවට අනුව මිනී පෙට්ටිය සකස් කරන ආකාරයයි මේ.
(LikeTV-LahiruMayurajith)
අප්රිකානු රටක් වන ගහනාවේ මියගිය පසු එම පුද්ගලයා යෙදී සිටි රැකියාවට අනුව මිනී පෙට්ටිය සකස් කරන ආකාරයයි මේ.
(LikeTV-LahiruMayurajith)
ලොව වඩාත් ජනප්‍රිය අවන්හල ලෙස සිඩ්නි හි ග්‍රවුන්ඩ්ස් ඔෆ් ඇලෙක්සැන්ඩ්‍රියා අවන්හල පත්ව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ
අන්තර්ජලය ඔස්සේඔස්ට්රේලියාව තුළ රැකියා ලබාදෙන මුවාවෙන් සිදුවන වංචනික ක්‍රියා සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පර්ත් නගර යේ ඊයේ රාත්‍රීයේ දී පිහි ඇණුම් ප්‍රහාරයක් වාර්තා වී මෙන් පසු ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions