පර්ත් නගර යේ ඊයේ රාත්‍රීයේ දී පිහි ඇණුම් ප්‍රහාරයක් වාර්තා වී මෙන් පසු ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකීකයන් 44 දෙනෙකු නිදහස් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.
ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions