Day: February 15, 2021

ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂය නිර්මාණය කිරීමට මෝඩි සැරසේ.

ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂය නිර්මාණය කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි විසින් සැලසුම් කරඇති බව වාර්තා වේ. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සදහන් කොට ඇත. ඉන්දියාවේ පැවැති මහජන සමුළුවකදී ඔහු ප්‍රකාශකර ඇත්තේ අසල්වැසි ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂයක් ඇති කිරීමට පක්ෂය විසින් අදහස් කරගෙන ඇති බවත්, ශ්‍රී ලංකාව තුළ පක්ෂය ස්ථාපනය කිරීමෙන් පසු මැතිවරණයන්ට ඉදිරිපත්වන බවත්ය. භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක්

Read More »

වික්ටෝරියානු ප්‍රාන්තයේ පවතින lockdown තත්වය අවසන් වන්නේ කවදාදැයි වික්ටෝරියානු අගමැතිගෙන් ඉඟියක්!

අද දින වික්ටෝරියානු ප්‍රාන්තයේ දේශීය වශයෙන් එක් කොරෝනා රෝගියෙකු වාර්තා වී ඇති අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් වික්ටෝරියානු අගමැති Daniel Andrews දැනට පවතින stage 4 lockdown තත්වය එළඹෙන බදාදා දින වන විට අවසන් කරන්නේද නැද්ද යන්න පිළිබඳ ඉඟියක් පල කලේය. Andrews පවසන්නේ සැලසුම් කර ඇති පරිදි බදාදා දිනට අවසන් වීමට නියමිත දින පහේ හදිසි lockdown තත්වය අවසන් කිරීමට රජය හොඳින් සැරසී සිටින බවයි. බදාදා රාත්‍රී 11.59 වන තෙක් වික්ටෝරියානුවන්ට නිවසින් පිටව යා හැක්කේ

Read More »
PFIZER

ෆයිසර් කොරෝනා එන්නත් රැගත් නැව තව දින කිහිපයකින් ඕස්ට්‍රේලියාවට ළඟා වේ.

ෆයිසර් කොරෝනා වයිරස් එන්නත් රැගත් පළමු නැව්ගත කිරීම මේ සතියේ ඕස්ට්‍රේලියාවට ළඟා වීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් කියා සිටියේ ෆයිසර් එන්නත් මාත්‍රාවන් 80,000 ක් පමණ මෙම නැව්ගත කිරීම ඔස්සේ ඕස්ට්‍රේලියාවට ලැබීමට නියමිත බවයි. තවදුරටත් ඔහු අදහස් දක්වමින් පවසා සිටියේ මෙම එන්නත් එළඹෙන සතියේ අවසානයට පෙර ඕස්ට්‍රේලියාව වෙත පැමිණෙන බවයි. මෙම එන්නත් භාවිතයට පෙර චිකිත්සක භාණ්ඩ පරිපාලන ආයතනය(TGA) විසින් ආරක්ෂක පරීක්ෂාවන් සිදුකරන බව ඔහු පැවසීය​. මෙම කොරෝනා එන්නත් බෙදා දීමේ පළමු අදියර මේ මස අවසාන

Read More »