කොවිඩ් පාලනයට දැඩි නීති ගෙනෙන ටස්මේනියානු ප්‍රාන්තයේ 2021 Royal Hobart Regatta උළෙල සමරපු ආකාරය​..

ටස්මේනියානු ප්‍රාන්තයේ හෝබර්ට් නුවර පසුගිය 6 වනදා සිට 8වනදා දක්වා පැවැත්වූ 2021 Royal Hobart Regatta උළෙල ඉතා සාර්ථක අන්දමින් සමරූ බවට සඳහන් වේ.

මෙම උත්සවය 1838 සිට මේ දක්වා වාර්‍ෂිකව පවත්වනු ලැබූ අතර මේ වසරේ 183 වන වරට River Derwent සහ​ Queens Domain යන ප්‍රදේශයන්හි දින 3ක් අඛණ්ඩව මෙම උළෙල පැවැත්වීය​.

මෙම උත්සවයේ ආකර්‍ෂණීය අවස්ථාවන් කීපයක් පහතින් දැක්වේ.

(Story and images credits: Ravi Harshana Kekirawa, Hobart)

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඕස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්නවා නම් මේ අවස්ථාව මගහරින්න එපා

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »