Daily News 2024.04.05

අයහපත් කාළගුණයෙන් සිඩ්නි ගුවන් තොටුපල කටයුතු වලට බාදා

ඔස්ට්‍රේලියාවේ ජනගහනයට සාපේක්ෂව ජංගම දුරකතන ඉහළට

මැයි මස සිට ඔස්ට්‍රේලියානුවන්ට ආර්ථික වාසි රැසක්

තායි භූ කම්පනයෙන් අතුරුදන් ඔස්ට්‍රේලියානුවන් සොයා මෙහෙයුම්

සරම්ප ආසාදිතයෙක් නිසා ඇඩිලේඩ්හි වෙත අනතුරු ඇඟවීමක්

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »