
Daily News 2024.04.05
අයහපත් කාළගුණයෙන් සිඩ්නි ගුවන් තොටුපල කටයුතු වලට බාදා ඔස්ට්‍රේලියාවේ ජනගහනයට සාපේක්ෂව ජංගම දුරකතන ඉහළට මැයි මස සිට ඔස්ට්‍රේලියානුවන්ට ආර්ථික වාසි රැසක් තායි භූ කම්පනයෙන් අතුරුදන්
අයහපත් කාළගුණයෙන් සිඩ්නි ගුවන් තොටුපල කටයුතු වලට බාදා ඔස්ට්‍රේලියාවේ ජනගහනයට සාපේක්ෂව ජංගම දුරකතන ඉහළට මැයි මස සිට ඔස්ට්‍රේලියානුවන්ට ආර්ථික වාසි රැසක් තායි භූ කම්පනයෙන් අතුරුදන්
ලොව වඩාත් ප්‍රසිද්ධ තාක්ෂණික දැවැන්තයෙකු වන ඇමසන් සමාගම තම සමාගමේ රැකියා කප්පාදුවක් සිදු කරන බව නිවේදනය කර තිබෙනවා.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය පොදු පෙරපාසල් 100ක් ආරම්භ කිරීමේ වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
කිසිසේත්ම හිතකර නොවන වටපිටාවක් තුළ බළලුන් සහ සුනඛයින් ඇති කළ ප්‍රංශ යුවලකට වසරක කාලයක් සඳහා අත්හිටවූ සිරදඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිඩ්නි සහ බි්‍රස්බේන් ප්‍රධාන නගර වලට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා කාර්යංශය ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!