ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ගණන 300 ඉක්මවයි!

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 305 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ දිනයේ තවත් මරණ 8ක් වාර්තාවීමත් සමඟයි. 

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »