Day: January 30, 2021

යුරෝපා සංගමය විසින් ඕස්ට්‍රේලියාවට කොරෝනා එන්නත් අපනයනය කිරීම අවහිර කරයි!

කොරොනා වයිරස් එන්නත් අපනයනය අවහිර කිරීමට යුරෝපා සංගමය පියවර ගැනීමෙන් පසු ඕස්ට්‍රේලියාව තුල කොරෝනා එන්නත ලබා දීම ආරම්භ කිරීම බොහෝවිට ප්‍රමාද වීමට හැකි බවට සඳහන්. සමහර රටවලට කොරෝනා වෛරස් එන්නත් බෙදා හැරීම​ අවහිර කරන බවට යුරෝපා සංගමය තර්ජනය කිරීමෙන් පසුව ෆෙඩරල් රජය ලෝක සෞඛ්‍ය සංවිධානයට මේ පිළිබඳ සලකා බලන ලෙසට​ ඉල්ලා සිටී. පෙබරවාරි මාසයේ සැලසුම් කරන ලද එන්නත් නිකුත් කිරීම තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව සහතික කිරීම සඳහා ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය මාරිස් පේන් ඕස්ට්‍රේලියාව

Read More »

ඔබටත් Westpac බැංකුව ලෙස පෙනී සිටින ව්‍යාජ කෙටි පණිවිඩයක් ලැබුණද​?

බැංකු තොරතුරු සොරකම් කිරීම සඳහා Westpac බැංකුව ලෙස පෙනී සිටින ව්‍යාජ කෙටි පණිවිඩ ජාවාරමක් ගැන Westpac සිය පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. Westpac ලෙස පෙනී සිටිමින් බැංකු තොරතුරු සොරකම් කිරීමට උත්සාහ කරන නවතම කෙටි පණිවිඩ වංචාව පිළිබඳව ඕස්ට්‍රේලියානුවන්ට​ අනතුරු අඟවනු ලැබේ. මෙම කෙටි පණිවිඩයේ ඔබේ ජංගම දුරකතනය තහවුරු කිරීමක් සිදු කිරීමට ලින්ක් එකක් හරහා ඔබගේ සියලු බැංකු ගිණුම් වල විස්තර ඇතුලත් කරන ලෙසට සඳහන් වේ. “Westpac කිසි විටෙකත් SMS හරහා මේ ආකාරයේ තොරතුරු ඔබෙන්

Read More »

ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත් ජනතාවට ලබා දීම ආරම්භ වේ!

ඉන්දියාවෙන් පිරිනැමුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ඊයේ(29) දිනය තුළ පුද්ගලයින් 5,286 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. කොළඹ ජාතික රෝහල, කොළඹ උතුර ශික්ෂණ රෝහල, කොළඹ දකුණ ශික්ෂණ රෝහල, යුද හමුදා රෝහල, පනාගොඩ යුද හමුදා කඳවුර, ලේඩි රිජ්වේ ළමා රෝහල, හෝමාගම මුලික රෝහල, මුල්ලේරියාව මුලික රෝහල, IDH රෝහල, වැලිසර නාවික හමුදා කඳවුරේ දී මෙලෙස එන්නත් කරන වැඩසටහන ඊයේ දිනයේ දී ක්‍රියාත්මක වූ බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. මෙම එන්නත

Read More »