Today’s Top Story 2024.03.07

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

සුරතල් සතුන් එක්ක යන්න ගුවන් මගීන්ට අවස්ථාවක්

අතුරුදන් වූ සිව්දරු මවගේ අබිරහස විසඳෙන ලකුණු

හෙරොයින් නිසා මෙල්බන් පදිංචිකරුවන් දෙදෙනෙක් මාසිකව මියයන බවට තොරතුරු

බෝකෝ හරාම් කැරළිකරුවන් කාන්තාවන් 200කට වැඩි පිරිසක් පැහැර ගනී

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »

මෙවර ෆෙඩරල් අයවැයෙන් සංක්‍රමණිකයන්ට සහන රැසක්

සංක්‍රමණික සහ සරණාගත ජනාවාස සේවා සඳහා ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර පහක් තුළ රජය ඩොලර් මිලියන 120.9ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

සිඩ්නිහි ප්‍රසිද්ධ නීතිඥවරයෙක් පොලිස් අත්අඩංගුවට

ලිංගික අපයෝජනයට ලක්වූ අයෙකුගේ විස්තර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සිඩ්නිහි අපරාධ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »