සුලෝහිතයන් ගේ නවසීලන්ත සටනෙන් ආනන්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්!

ඊයේ ඕක්ලන්ඩ් හි එලස්ලි ක්‍රිකට් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ පැවැත්වූ ආනන්ද -නාලන්ද “සුලෝහිත සංග්‍රාම​” ක්‍රිකට් තරඟයෙන් ආනන්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විශිෂ්ඨ ජයක් වාර්තා කරයි.

එහිදී අනන්ද ක්‍රිකට් කණ්ඩායමේ උප නායක ගයාන් ප්‍රියදර්ශන පන්දු රැකීමකදී තම අතේ ඇඟිල්ලක අස්ථි බිඳීයාමකට ලක් වූවත් තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අවසන් මොහොත වන තෙක් සටන් කිරීම සුවිශේෂී විය​.

පහතින් එම තරඟයේ ලකුණු සටහන දැක්වේ.

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »