එළඹෙන සති අන්තයේ නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත වල අධික උණුසුම් කාලගුණයක්!

එළඹෙන සති අන්තයේ නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත වල අධික උණුසුම් කාලගුණයක්!

ඕස්ට්‍රේලියාවට​ ගිනිකොන දෙසින් උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ට වඩා වැඩි උෂ්ණත්වයක් ඇති වන හෙයින් අවම වශයෙන් ඉදිරි දින හතර සඳහා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සඳහා අධික උණුසුම් කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා කාර්යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කිරීමෙන් සඳහන් කලා.

මෙලෙස උෂ්ණත්වය වැඩි වීමත් සමඟ ලැව් ගිනි තත්වයන් ඇති විය හැකි බවත් ඒ සඳහා අදාල ප්‍රදේශයන් හි ජනතාව වෙත අනතුරු අඟවා ඇති බවත් සඳහන්.

ඕස්ට්‍රේලියානු දිනය ඇතුලත්ව එළඹෙන දිගු නිවාඩු සති අන්තයේ මිනිසුන් බොහෝ දෙනා අධික උෂ්ණත්වයෙන් මිදීමට මුහුදු වෙරළ තීරයන්ට ඇදී යනු ඇති බවට අපේක්‍ෂා කරන අතර ජීවිතාරක්‍ෂණ කාර්‍යංශ මේ පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වනු ඇත.

 

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »