Day: January 22, 2021

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති තවදුරටත් ලිහිල් වේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති තවදුරටත් ලිහිල් වේ. වික්ටෝරියානු ප්‍රාන්තයේ දේශීය වශයෙන් කිසිඳු කොරෝනා රෝගියෙකු දින 16 ක් පුරාවට වාර්තා නොවූ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් කොරෝනා නීති ලිහිල් කිරීමට වික්ටෝරියානු රජය කටයුතු සලසා ඇත. අද දින පැවති මාධ්‍ය හමුවකදී වික්ටෝරියානු අගමැති Daniel Andrews මෙම සිදුකල වෙනස්කම් පිළිබඳ සිය අදහස් දැක්වීය. මේ අනුව​, අද(22) මධ්‍යම රාත්‍රියේ සිට නිවසකට පැමිණිය හැකි උපරිම පුද්ගල සීමාව 15 සිට 30 දක්වා දෙගුණයකින් වැඩි කර ඇත. තවද,​ මුව ආවරණ පැළඳීමේ

Read More »

එළඹෙන සති අන්තයේ නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත වල අධික උණුසුම් කාලගුණයක්!

එළඹෙන සති අන්තයේ නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත වල අධික උණුසුම් කාලගුණයක්! ඕස්ට්‍රේලියාවට​ ගිනිකොන දෙසින් උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ට වඩා වැඩි උෂ්ණත්වයක් ඇති වන හෙයින් අවම වශයෙන් ඉදිරි දින හතර සඳහා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සඳහා අධික උණුසුම් කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා කාර්යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කිරීමෙන් සඳහන් කලා. මෙලෙස උෂ්ණත්වය වැඩි වීමත් සමඟ ලැව් ගිනි තත්වයන් ඇති විය හැකි බවත් ඒ සඳහා

Read More »

සේවා අත්හිටුවීම නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසු එමිරේට්ස් නැවත මෙල්බර්න්, සිඩ්නි සහ​ බ්‍රිස්බේන් වෙත සිය ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කරයි.

සේවා අත්හිටුවීම නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසු එමිරේට්ස් නැවත මෙල්බර්න්, සිඩ්නි සහ​ බ්‍රිස්බේන් වෙත සිය ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කරයි. එමිරේට්ස් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාව තුළ සහ ඉන් පිටත ගුවන් ගමන් ගණනාවක් නැවත ආරම්භ කරන බව නිවේදනය කර ඇත. මීට​ සතියකට පෙර මෙම ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් ඕස්ට්‍රේලියාව වෙත සමහරක් ගුවන් ගමන් නතර කරන බවයි. ඩුබායි පදනම් කරගත් ගුවන් සේවය බ්‍රිස්බේන්, සිඩ්නි සහ මෙල්බර්න් වෙත “තවදුරටත් දැනුම් දෙන තුරු” සේවා අත්හිටුවන

Read More »