Australian Grand Prix තරඟාවලිය කල් යයි.

Australian Grand Prix තරඟාවලිය කල් යයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ඕස්ට්‍රේලියානු ග්‍රෑන්ඩ් ප්‍රික්ස් (Australian Grand Prix) තරඟය​ මාර්තු සිට නොවැම්බර් දක්වා කල් දැමීමට බලධාරීහු තීරණය කොට ඇත​. ඒ අනුව​, මෙම තරඟය​ නොවැම්බර් 21 වන දින මෙල්බන් හි පැවැත් වීමට තීරණය කර ඇති බවට සඳහන්.

කොරෝනා වසංගතය හමුවේ දැඩි ජාත්‍යන්තර​ ගමන් සීමාවන් නිසා F 1 කණ්ඩායම්වලට ඇතුළුවීමට අපහසුම රටවල් ලෙස​ ඕස්ට්‍රේලියාව සහ චීනය නම් කර ඇත.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »