Day: January 13, 2021

ට​ස්මේනියානු ප්‍රාන්තයේ 2020/21 පුහුණු සංක්‍රමණික වීසා (190,491) නාම යෝජනා වැඩසටහන ජනවාරි 29 වන දින විවෘත වේ.

ට​ස්මේනියානු ප්‍රාන්තයේ 2020/21 පුහුණු සංක්‍රමණික වීසා (190,491) නාම යෝජනා වැඩසටහන ජනවාරි 29 වන දින දහවල් 1 ට (AEDT) විවෘත වේ. පුහුණු වීසා නාමයෝජනා 2020/21 වැඩසටහන් වර්ෂය සඳහා ට​ස්මේනියානු ප්‍රාන්තය සඳහා සම්පූර්ණ නාමයෝජනා ස්ථාන ප්‍රමාණයන් ලැබී තිබේ. සම්පූර්ණ ප්‍රතිපාදන සෑදී ඇත්තේ: උප පංතිය 491 – ස්ථාන 1400 උප පංතිය 190 – ස්ථාන 1000 යි ව්‍යාපාර සංක්‍රමණය ස්ථාන 45 යි පුහුණු වීසා නාමයෝජනා ස්ථානවලින් 25% ක් පමණ භාවිතා කර ඇත. 2021 ජනවාරි අග දී සාමාන්‍ය අයදුම්පත් සඳහා

Read More »

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙහි එක්සත් රාජධානියේ විකෘති කොරෝනා වයිරසය වැළඳී ඇති සංඛ්‍යාව 6 දක්වා ඉහල යාමත් සමඟ හෝටල් නිරෝධායන පද්ධතියේ වෙනසක්!

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙහි එක්සත් රාජධානියේ විකෘති කොරෝනා වයිරසය වැළඳී ඇති සංඛ්‍යාව 6 දක්වා ඉහල යාමත් සමඟ හෝටල් නිරෝධායන පද්ධතියේ වෙනසක්! එක්සත් රාජධානියේ විකෘති කොරෝනා වයිරසය සඳහා පුද්ගලයින් හය දෙනෙකු ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය බලධාරීන් බ්‍රිස්බේන් නිරෝධායන හෝටලයක සංචාරකයින් වෙනත් ස්ථානයකට ගෙන යාමට කටයුතු සලසා ඇත. ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍ය Annastacia Palaszczuk පවසන්නේ හෝටල් නිරෝධායනයේ කොරෝනා වයිරස් රෝගීන් පොකුරක් පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සැලකිලිමත් වන බවයි. මේ වනවිට මෙම විකෘති කොරෝනා වයිරසය වැළඳී පිරිස නිරෝධායනය වන​ ග්‍රෑන්ඩ්

Read More »

කැන්බරා (ACT) 190/491 නිපුණතා රැකියා ලැයිස්තුවට (ACT Critical Skills List) අලුතින් එකතු කර ඇති  වෘත්තීන් මෙසේය​. 

කැන්බරා (ACT) 190/491 නිපුණතා රැකියා ලැයිස්තුවට (ACT Critical Skills List) අලුතින් එකතු කර ඇති  වෘත්තීන් මෙසේය​.  බොහෝ වෘත්තීන් ACT නිපුණතා රැකියා ලැයිස්තුවට එකතු කර ඇත. මෙම​ නිපුණතා රැකියා ලැයිස්තුව ඊයේ(12/01) යාවත්කාලීන කරන ලද අතර බොහෝ වෘත්තීන් ලැයිස්තුවට එකතු කරන ලදී. සමහර වෘත්තීන් සඳහා ලබා ගත හැක්කේ 491 වීසා පමණි. පහත සඳහන් වෘත්තීන් ලැයිස්තුවට එකතු කරන ලදී: Occupation Code Occupation Name 190 491 132411 Policy and Planning Manager (491 only) X 133512 Production Manager (Manufacturing) X X

Read More »

ඔබත් විදේශයක සිට ශ්‍රී ලංකාවට යාමට සැලසුම් කරයිද​​? එසේනම් මේ පිළිබඳ සැලකිලිමත් වන්න​.

ඔබත් විදේශයක සිට ශ්‍රී ලංකාවට යාමට සැලසුම් කරයිද​​? එසේනම් මේ පිළිබඳ සැලකිලිමත් වන්න​. කොවිඩ් වෛරස් වසංගතය අතරතුර ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් සඳහා අතිරේක ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) නිවේදනය කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා පැමිණෙන සියලුම මගීන්, ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර හිමියන් සහ විදේශ ගමන් බලපත්‍ර දරන්නන් ඇතුළු සියලු දෙනාට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හෝ අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා පූර්ව අනුමැතිය ලබා ගත යුතු බව එම අධිකාරිය දැනුම්

Read More »

Australian Grand Prix තරඟාවලිය කල් යයි.

Australian Grand Prix තරඟාවලිය කල් යයි. කොරෝනා වසංගතය හේතුවෙන් ඕස්ට්‍රේලියානු ග්‍රෑන්ඩ් ප්‍රික්ස් (Australian Grand Prix) තරඟය​ මාර්තු සිට නොවැම්බර් දක්වා කල් දැමීමට බලධාරීහු තීරණය කොට ඇත​. ඒ අනුව​, මෙම තරඟය​ නොවැම්බර් 21 වන දින මෙල්බන් හි පැවැත් වීමට තීරණය කර ඇති බවට සඳහන්. කොරෝනා වසංගතය හමුවේ දැඩි ජාත්‍යන්තර​ ගමන් සීමාවන් නිසා F 1 කණ්ඩායම්වලට ඇතුළුවීමට අපහසුම රටවල් ලෙස​ ඕස්ට්‍රේලියාව සහ චීනය නම් කර ඇත.

Read More »