කැන්බරා (ACT) 190/491 නිපුණතා රැකියා ලැයිස්තුවට (ACT Critical Skills List) අලුතින් එකතු කර ඇති  වෘත්තීන් මෙසේය​.  – AusLanka TV – Australian News for the Sri Lankan community

කැන්බරා (ACT) 190/491 නිපුණතා රැකියා ලැයිස්තුවට (ACT Critical Skills List) අලුතින් එකතු කර ඇති  වෘත්තීන් මෙසේය​. 

කැන්බරා (ACT) 190/491 නිපුණතා රැකියා ලැයිස්තුවට (ACT Critical Skills List) අලුතින් එකතු කර ඇති  වෘත්තීන් මෙසේය​. 

කැන්බරා (ACT) 190/491 නිපුණතා රැකියා ලැයිස්තුවට (ACT Critical Skills List) අලුතින් එකතු කර ඇති  වෘත්තීන් මෙසේය​. 

බොහෝ වෘත්තීන් ACT නිපුණතා රැකියා ලැයිස්තුවට එකතු කර ඇත. මෙම​ නිපුණතා රැකියා ලැයිස්තුව ඊයේ(12/01) යාවත්කාලීන කරන ලද අතර බොහෝ වෘත්තීන් ලැයිස්තුවට එකතු කරන ලදී. සමහර වෘත්තීන් සඳහා ලබා ගත හැක්කේ 491 වීසා පමණි.

පහත සඳහන් වෘත්තීන් ලැයිස්තුවට එකතු කරන ලදී:

Occupation Code

Occupation Name

190

491

132411 Policy and Planning Manager (491 only) X
133512 Production Manager (Manufacturing) X X
139911 Arts Administrator or Manager X X
139912 Environmental Manager X X
149211 Call or Contact Centre Manager (491 only) X
149212 Customer Service Manager X X
224412 Policy Analyst (491 only) X
224912 Liaison Officer (491 only) X
224914 Patents Examiner (491 only) X
224999 Information and Organisation Prof. nec (491 only) X
233911 Aeronautical Engineer X X
233912 Agricultural Engineer X X
233913 Biomedical Engineer X X
251311 Environmental Health Officer (491 only) X
251312 Occupational Health and Safety Adviser X X
252311 Dental Specialist X X
252312 Dentist (491 only) X
252511 Physiotherapist X X
252711 Audiologist X X
252712 Speech Pathologist X X
272111 Careers Counsellor X X
272112 Drug and Alcohol Counsellor X X
272113 Family and Marriage Counsellor X X
272114 Rehabilitation Counsellor X X
272115 Student Counsellor X X
272199 Counsellors nec X X
272413 Translator (491 only) X
272611 Community Arts Worker (491 only) X
331211 Carpenter and Joiner X X
331212 Carpenters X X
331213 Joiner X X
342111 Airconditioning and Refrigeration Mechanics X X
351311 Chef X X
362211 Gardener (General X X
362212 Aborist X X
362213 Landscape Gardener X X
391111 Hairdressers X X
411711 Community Worker X X
411712 Disabilities Services Officer X X
411713 Family Support Worker X X
411715 Residential Care Officer X X
411716 Youth Worker X X
452321 Sports Development Officer X X
511111 Contract Administrator X X
511112 Program or Project Administrator X X

සම්පූර්ණ වෘත්තීන් ලැයිස්තුව: http://www.canberrayourfuture.com.au/workspace/uploads/documents/act-critical-skills-list-jan-2021.pdf

COMMENTS