ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙහි එක්සත් රාජධානියේ විකෘති කොරෝනා වයිරසය වැළඳී ඇති සංඛ්‍යාව 6 දක්වා ඉහල යාමත් සමඟ හෝටල් නිරෝධායන පද්ධතියේ වෙනසක්! – AusLanka TV – Australian News for the Sri Lankan community

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙහි එක්සත් රාජධානියේ විකෘති කොරෝනා වයිරසය වැළඳී ඇති සංඛ්‍යාව 6 දක්වා ඉහල යාමත් සමඟ හෝටල් නිරෝධායන පද්ධතියේ වෙනසක්!

එක්සත් රාජධානියේ විකෘති කොරෝනා වයිරසය සඳහා පුද්ගලයින් හය දෙනෙකු ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය බලධාරීන් බ්‍රිස්බේන් නිරෝධායන හෝටලයක සංචාරකයින් වෙනත් ස්ථානයකට ගෙන යාමට කටයුතු සලසා ඇත.

ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍ය Annastacia Palaszczuk පවසන්නේ හෝටල් නිරෝධායනයේ කොරෝනා වයිරස් රෝගීන් පොකුරක් පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සැලකිලිමත් වන බවයි.

මේ වනවිට මෙම විකෘති කොරෝනා වයිරසය වැළඳී පිරිස නිරෝධායනය වන​ ග්‍රෑන්ඩ් චාන්සලර් හෝටලයේ අනෙකුත් සංචාරකයින් 129 දෙනා වෙනත් හෝටල් වෙත ගෙන යන අතර, දෙසැම්බර් 30 සිට හෝටලයේ සිටි ඕනෑම අයෙකුට කොරෝනා පරීක්ෂාවට ලක් කර දින 14 ක් නිරෝධායනය වීමට​ නියම කර ඇත.

COMMENTS