Australian Grand Prix තරඟාවලිය කල් යයි.

Australian Grand Prix තරඟාවලිය කල් යයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ඕස්ට්‍රේලියානු ග්‍රෑන්ඩ් ප්‍රික්ස් (Australian Grand Prix) තරඟය​ මාර්තු සිට නොවැම්බර් දක්වා කල් දැමීමට බලධාරීහු තීරණය කොට ඇත​. ඒ අනුව​, මෙම තරඟය​ නොවැම්බර් 21 වන දින මෙල්බන් හි පැවැත් වීමට තීරණය කර ඇති බවට සඳහන්.

කොරෝනා වසංගතය හමුවේ දැඩි ජාත්‍යන්තර​ ගමන් සීමාවන් නිසා F 1 කණ්ඩායම්වලට ඇතුළුවීමට අපහසුම රටවල් ලෙස​ ඕස්ට්‍රේලියාව සහ චීනය නම් කර ඇත.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »