Australian Grand Prix තරඟාවලිය කල් යයි. – AusLanka TV – Australian News for the Sri Lankan community

Australian Grand Prix තරඟාවලිය කල් යයි.

Australian Grand Prix තරඟාවලිය කල් යයි.

Australian Grand Prix තරඟාවලිය කල් යයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ඕස්ට්‍රේලියානු ග්‍රෑන්ඩ් ප්‍රික්ස් (Australian Grand Prix) තරඟය​ මාර්තු සිට නොවැම්බර් දක්වා කල් දැමීමට බලධාරීහු තීරණය කොට ඇත​. ඒ අනුව​, මෙම තරඟය​ නොවැම්බර් 21 වන දින මෙල්බන් හි පැවැත් වීමට තීරණය කර ඇති බවට සඳහන්.

කොරෝනා වසංගතය හමුවේ දැඩි ජාත්‍යන්තර​ ගමන් සීමාවන් නිසා F 1 කණ්ඩායම්වලට ඇතුළුවීමට අපහසුම රටවල් ලෙස​ ඕස්ට්‍රේලියාව සහ චීනය නම් කර ඇත.

COMMENTS