ශ්රී ලංකාවේ නිරෝධායනය වන මන්ත්‍රීවරු ගණන 31ක් දක්වා ඉහළට!

ශ්රී ලංකාවේ නිරෝධායනය වන මන්ත්‍රීවරු ගණන 31ක් දක්වා ඉහළට!

අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර,වාසුදේව නානායක්කාර සහ මන්ත්‍රී රාවුෆ් හකීම් හට කොවිඞ් -19 වෛරසය ආසාදනය වීම නිසා ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබාදුන් පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස සැලකෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව මේවන විට 31ක් දක්වා ඉහළ ගොස් ඇත.

වාර්තා වන පරිදි මෙම පිරිස අතර තිස්ස අත්තනායක,කෙහෙලිය රඹුක්වැල්ල,ගයන්ත කරුණාතිලක,එම්.ඒ. සුමන්තිරන්, එම්.රාධක්‍රිෂ්ණන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ජනක බණ්ඩාර තෙන්නකෝන්, කේ.එම් නන්දසේන, ෆයිසාල් කාසීම්, එම්.එම් හරීෂ්, අශෝක් අබේසිංහ යන අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් සිටියි.

 

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »