මෙල්බන් හි වාර්තා වූ කොරෝනා ආසාදිතයා චැඩ්ස්ටන් සාප්පු සංකීර්ණය තුල ගිය වෙළඳසැල් සහ වේලාවන් මෙසේය​. 

මෙල්බන් හි වාර්තා වූ කොරෝනා ආසාදිතයා චැඩ්ස්ටන් සාප්පු සංකීර්ණය තුල ගිය වෙළඳසැල් සහ වේලාවන් මෙසේය​. 

කොරෝනා වයිරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කිරීමට පෙර මෙල්බන් හි විසූ පුද්ගලයා චැඩ්ස්ටන් සාප්පු සංකීර්ණය තුල ගිය වෙළඳසැල් සහ වේලාවන් අනාවරණය වේ.

මොහු පසුගිය දෙසැම්බර් 26 වන දින​ (Boxing day) චැඩ්ස්ටන් හි පිහිටා ඇති වෙළඳසැල් 11 ක් සහ පිරිමි වැසිකිළි පහසුකම් පාවිච්චි කර ඇති බවට​ ලැයිස්තුගත කර ඇති අතර, උදේ 6 සිට දහවල් 1.30 දක්වා කාලය තුළ මෙහි සඳහන් ඕනෑම ස්ථානයකට ගිය ඕනෑම අයෙකුට, කොරෝනා පරීක්‍ෂාවට ලක් කර ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබෙන තෙක් හුදෙකලා වන ලෙස ඉල්ලා සිටියි.

Jay Jays (Ground level): පෙ.ව 6.40 – 7.25
H&M (Ground level and Level 1): උදේ 7 සිට 7.55 දක්වා
Uniqlo (Ground level): උදේ 7–7.55
Zaraට ඉහළින් පිරිමි වැසිකිළි පහසුකම් (mezzanine level): උදේ 7 සිට 7.55 දක්වා
Zara Men (Ground level): උදේ 8.40 – පෙ.ව 9.30
Myer (Lower Ground and Ground level): උදේ 9.15 සිට 10 දක්වා සහ දහවල් 12.15 සිට දහවල් 1 දක්වා
පිරිමි වැසිකිළි පහසුකම් ඇතුළුව Dumplings Plus සහ food court area (Lower Ground level): උදේ 7.55 සිට 9 දක්වා සහ උදේ 10.45 සිට 11.25 දක්වා
Footlocker (Lower Ground): පෙ.ව. 9.35 – 11.05 සහ පෙ.ව. 11.55 – ප.ව. 12.45
Huffer (Lower Ground): පෙ.ව. 9.35 – 11.05 සහ පෙ.ව. 11.55 – ප.ව. 12.45
JD Sport (Lower Ground): පෙ.ව. 9.35 – 11.05 සහ පෙ.ව. 11.55 – ප.ව. 12.45
Superdry (Lower Ground): පෙ.ව. 9.35 – 11.05 සහ පෙ.ව. 11.55 – ප.ව. 12.45
Culture Kings (Lower Ground): පෙ.ව. 11.30 සිට ප.ව. 12.20 දක්වා

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »