මෙල්බර්න් හි චැඩ්ස්ටන් සාප්පු සංකීර්ණයෙන් කොරෝනා රෝගියෙකු වාර්තා වේ .

මෙල්බර්න් හි චැඩ්ස්ටන් සාප්පු සංකීර්ණයෙන් කොරෝනා රෝගියෙකු වාර්තා වේ .

මෙල්බර්න් හි චැඩ්ස්ටන් සාප්පු සංකීර්ණයේ (Chadstone shopping centre Boost Juice) හි සේවකයෙකු COVID-19  ධනාත්මක බව පරීක්ෂා කර සනාථ වී ඇත.

එම මධ්‍යස්ථානය සිය වෙබ් අඩවියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ කාර්ය මණ්ඩලය තුල COVID  පරීක්‍ෂණයක් ධනාත්මක වූ  බවත් අවසන් වරට අදාල පුද්ගලයා වැඩ මුරය කළේ දෙසැම්බර් 29 දා බවත්ය.

එලෙසම ඔවුන් තවදුරටත් සඳහන් කළේ ,

“ඔවුන් සිටියේ පසුගිය අඟහරුවාදා සවස 6 සිට රාත්‍රී 11 දක්වා බොන්ඩ්ස් වෙළඳසැලෙන් පිටත පිහිටි Boost Juice kiosk හි ය.

“චැඩ්ස්ටන්හි ඇති කියෝස්ක් දෙකම දැනට වසා දමා ඇති අතර දැඩි  පිරිසිදු කිරීමක් සිදු කර ඇත. අතිරේක පූර්වාරක්ෂාවක් ලෙස අපගේ මධ්‍යස්ථානයේ ගැඹුරු පිරිසිදු කිරීමක් ද අපි සම්පූර්ණ කර ඇත්තෙමු. ”

“අපගේ ප්‍රමුඛතාවය අඛණ්ඩව අපගේ ගනුදෙනුකරුවන්ගේ, සිල්ලර වෙළෙන්දන්ගේ, කණ්ඩායම් සාමාජිකයින්ගේ සහ පුළුල් ප්‍රජාවේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ යහපැවැත්ම වන අතර සෑම කෙනෙකුටම අපගේ මධ්‍යස්ථානයට ආරක්ෂිතව පැමිණිය හැකි බව සහතික කිරීම” බවත්ය .

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »