එක්සත් රාජධානියට තවත් අලුත් කොරෝනා වයිරස් ප්‍රභේදයක් ඇතුල් වේ.

එක්සත් රාජධානියට තවත් අලුත් කොරෝනා වයිරස් ප්‍රභේදයක් ඇතුල් වේ.

කොවිඩ් වෛරසයට අදාළ තවත් විකෘති වෛරසයක් එක්සත් රාජධානියට දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන කොවිඩ් වෛරස විකෘතිය ද පැමිණ තිබේ.

මේ තත්ත්වය සමග බ්‍රිතාන්‍යය දකුණු අප්‍රිකාවට සංචරණ තහනමක් පනවා ඇත.

මෙම නව විකෘති වයිරස් ප්‍රභේදය සහිත ආසාදිතයින් දෙදෙනෙකුගෙන් මෙම නව වෛරස ප්‍රභේදය හඳුනාගත් බවයි වාර්තා වන්නේ.

පළමු නව වෛරස ප්‍රභේදය එරට තුළ පැතිර යාමත් සමග රටවල් 40ක් පමණ එරටට සංචරණ තහනමක් පනවා ඇත.

 

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »