Day: December 24, 2020

කොරෝනා වසංගතය නොතකා සිඩ්නි හි අලුත් අවුරුදු ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වසංගතය නොතකා සිඩ්නි හි අලුත් අවුරුදු ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමට නියමිතයි. ලෝකප්‍රකට සිඩ්නි නුවර පවත්වන අලුත් අවුරුදු ගිනිකෙළි සංදර්ශන උත්සවය අවලංගු කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයින් ඉල්ලා සිටියද, ලබන බ්‍රහස්පතින්දා සිඩ්නි වැසියන් සඳහා ගිනිකෙළි සංදර්ශනය අනිවාර්‍යෙන් සිදු වෙන බව නිව් සවුත් වේල්ස් අගමැති Gladys Berejiklian සහතික කර තිබේ. නිවැසියන්ට නිවසේ සිට මෙම සැණකෙලිය නැරඹීමට උනන්දු කර ඇති නමුත් එය​ නතර කිරීමට කිසිඳු ලෙසකින් අදහසක් නොකරන​ බව අගමැතිවරයා තහවුරු කළේය. ජනතාව අධෛර්යමත් කිරීම සඳහා මෙම උත්සවය අවලංගු

Read More »

ඩෙංගු රක්තපාත උණ ආසාදනය විය හැකි රෝගීන් කලින් සොයා ගැනීමේ ක්‍රමවේදයක්!

ඩෙංගු රක්තපාත උණ ආසාදනය විය හැකි රෝගීන් කලින් සොයා ගැනීමේ ක්‍රමවේදයක්! ඩෙංගු උණ වැළදී රක්තපාත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පෙර ඩෙංගු රක්තපාත උණට ගොදුරුවිය හැකි රෝගීන් හඳුනා ගත හැකි ජෛව සලකුණු කාරකයක් කැලණිය විශ්ව විද්‍යාලයීය පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබේ. කැළණිය විශ්වවිද්‍යාලයීය විද්‍යා පිඨයට අයත් රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නිමන්ති ජයතිලක, ජේෂ්ඨ මහාචාර්ය කපිල සෙනවිරත්න, හර්ෂා හපුගස්වත්ත, වෛද්‍ය පිඨයේ විද්‍යා අධ්‍යයන අංශයේ ජේෂ්ඨ මහාචාර්ය රංජන් ප්‍රේමරත්න සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය පුබුදු

Read More »

එක්සත් රාජධානියට තවත් අලුත් කොරෝනා වයිරස් ප්‍රභේදයක් ඇතුල් වේ.

එක්සත් රාජධානියට තවත් අලුත් කොරෝනා වයිරස් ප්‍රභේදයක් ඇතුල් වේ. කොවිඩ් වෛරසයට අදාළ තවත් විකෘති වෛරසයක් එක්සත් රාජධානියට දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන කොවිඩ් වෛරස විකෘතිය ද පැමිණ තිබේ. මේ තත්ත්වය සමග බ්‍රිතාන්‍යය දකුණු අප්‍රිකාවට සංචරණ තහනමක් පනවා ඇත. මෙම නව විකෘති වයිරස් ප්‍රභේදය සහිත ආසාදිතයින් දෙදෙනෙකුගෙන් මෙම නව වෛරස ප්‍රභේදය හඳුනාගත් බවයි වාර්තා වන්නේ. පළමු නව වෛරස ප්‍රභේදය එරට තුළ පැතිර යාමත් සමග රටවල් 40ක් පමණ එරටට සංචරණ තහනමක් පනවා ඇත.  

Read More »

‘ක්ෂුද්‍රජීවී දූෂණය’ හේතුවෙන් වුල්වර්ත්ස් හි විකිණීමට තිබූ ශීත කළ ඉස්සන් පැකට් වර්ගයක් නැවත කැඳවනු ලැබේ.

‘ක්ෂුද්‍රජීවී දූෂණය’ හේතුවෙන් වුල්වර්ත්ස් හි විකිණීමට තිබූ ශීත කළ ඉස්සන් පැකට් වර්ගයක් නැවත කැඳවනු ලැබේ. සුපිරි වෙළඳසැල් දැවැන්තයෙකු වන වුල්වර්ත්ස් විසින් ඕස්ට්‍රේලියාව පුරා ශීත කළ ඉස්සන් පැකට් ක්‍ෂුද්‍ර ජීවී ආසාදනයක් ඇති වී රෝග සහගත තත්වයක් ඇති වේ යැයි බියෙන් එම නිෂ්පාදනය නැවත කැඳවීමට තීරණය කර ඇත​. “ක්ෂුද්‍රජීවී දූෂණය” නිසා ඉස්සන් ආහාරයට නොගන්නා ලෙස උපදෙස් දෙනු ලැබේ. නැවත කැඳවීම වුල්වර්ත්ස් නිෂ්පාදනයක් වන අතර එම නිෂ්පාදනය පිසින ලද කොක්ටේල් ඉස්සන් කි.ග්‍රෑ 1 පැකට්ටුවක් වන අතර එහි පාවිච්චියට සුදුසු

Read More »