කොරෝනා වසංගතය නොතකා සිඩ්නි හි අලුත් අවුරුදු ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමට නියමිතයි. – AusLanka TV – Australian News for the Sri Lankan community

කොරෝනා වසංගතය නොතකා සිඩ්නි හි අලුත් අවුරුදු ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වසංගතය නොතකා සිඩ්නි හි අලුත් අවුරුදු ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වසංගතය නොතකා සිඩ්නි හි අලුත් අවුරුදු ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමට නියමිතයි.

ලෝකප්‍රකට සිඩ්නි නුවර පවත්වන අලුත් අවුරුදු ගිනිකෙළි සංදර්ශන උත්සවය අවලංගු කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයින් ඉල්ලා සිටියද, ලබන බ්‍රහස්පතින්දා සිඩ්නි වැසියන් සඳහා ගිනිකෙළි සංදර්ශනය අනිවාර්‍යෙන් සිදු වෙන බව නිව් සවුත් වේල්ස් අගමැති Gladys Berejiklian සහතික කර තිබේ.

නිවැසියන්ට නිවසේ සිට මෙම සැණකෙලිය නැරඹීමට උනන්දු කර ඇති නමුත් එය​ නතර කිරීමට කිසිඳු ලෙසකින් අදහසක් නොකරන​ බව අගමැතිවරයා තහවුරු කළේය.

ජනතාව අධෛර්යමත් කිරීම සඳහා මෙම උත්සවය අවලංගු කරන ලෙස වෛද්‍යවරු නිව් සවුත් වේල්ස් රජයෙන් ඉල්ලා සිටියද​ එය අවලංගු කිරීමට කිසිඳු ලෙසකින් කටයුතු නොකරන ලෙස රජය තහවුරු කලේය.

COMMENTS