කොරෝනා වසංගතය නොතකා සිඩ්නි හි අලුත් අවුරුදු ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වසංගතය නොතකා සිඩ්නි හි අලුත් අවුරුදු ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමට නියමිතයි.

ලෝකප්‍රකට සිඩ්නි නුවර පවත්වන අලුත් අවුරුදු ගිනිකෙළි සංදර්ශන උත්සවය අවලංගු කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයින් ඉල්ලා සිටියද, ලබන බ්‍රහස්පතින්දා සිඩ්නි වැසියන් සඳහා ගිනිකෙළි සංදර්ශනය අනිවාර්‍යෙන් සිදු වෙන බව නිව් සවුත් වේල්ස් අගමැති Gladys Berejiklian සහතික කර තිබේ.

නිවැසියන්ට නිවසේ සිට මෙම සැණකෙලිය නැරඹීමට උනන්දු කර ඇති නමුත් එය​ නතර කිරීමට කිසිඳු ලෙසකින් අදහසක් නොකරන​ බව අගමැතිවරයා තහවුරු කළේය.

ජනතාව අධෛර්යමත් කිරීම සඳහා මෙම උත්සවය අවලංගු කරන ලෙස වෛද්‍යවරු නිව් සවුත් වේල්ස් රජයෙන් ඉල්ලා සිටියද​ එය අවලංගු කිරීමට කිසිඳු ලෙසකින් කටයුතු නොකරන ලෙස රජය තහවුරු කලේය.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »