මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) විසින් ශ්‍රී ලංකාවට​ ලබා දුන් පස් අවුරුදු ප්‍රදානය අත්හිටුවයි! එයට හේතුව මෙන්න​.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) විසින් ශ්‍රී ලංකාවට​ ලබා දුන් පස් අවුරුදු ප්‍රදානය අත්හිටුවයි! එයට හේතුව මෙන්න​.

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) හි අධ්‍යක්ෂ මණ්ඩලය 2019 අපේ‍්‍රල් මාසයේ දී ශ්‍රී ලංකා රජයට ලබා දුන් පස් අවුරුදු ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ප්‍රදානය අත්හිටුවා තිබෙනවා.

MCC ගිවිසුම සම්බන්ධයෙන් එම අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණය ගැන ඇමෙරිකානු තානාපති කාර්‍යාලය නිවේදනයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ අදාළ රටේ සම්බන්ධ වීම අඩුවීම නිසා එම ආධාර ප්‍රදානය නැවැත්වූ බවයි. එහි වටිනාකම රුපියල් බිලියන 89ක් බවද එහි දැක්වේ.

 

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »