ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය මෝටර් රථ 10 නම් කෙරෙයි
අප්‍රේල් මස වාහන විකුණුම් වාර්තා අනුව ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය මෝටර් රථ 10 නම් කර තිබෙනවා.
අප්‍රේල් මස වාහන විකුණුම් වාර්තා අනුව ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය මෝටර් රථ 10 නම් කර තිබෙනවා.
මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිරිමි ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්ව ට අනුව ඔස්ටේ්රලියානු කණ්ඩායම් අංක 1ට පත්ව තිබෙනවා.
2024, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් කුසලානයට එක්වන විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් නම් කර තිබෙනවා.
මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.
සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් සහ අස්ථාන
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions