රූපලාවන්‍ය නිපැයුම් සඳහා කල් ඉකුත්වීමේ දිනයක් ඇති බව ඔබ දන්නවාද ? නමුත් එය ඔවුන්ගේ ලේබලවල නොමැත.

රූපලාවන්‍ය නිපැයුම් සඳහා කල් ඉකුත්වීමේ දිනයක් ඇති බව ඔබ දන්නවාද ? නමුත් එය ඔවුන්ගේ ලේබලවල නොමැත.

එබැවින් ඔබ රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කරන විට එය ආරක්ෂිතව භාවිතා  කරන්න, ඔබට අවශ්‍ය දේ වර්ග කරන්න, සහ ඔබ දීර්ඝ කාලයක් තිස්සේ  ගබඩා කර භාවිතා කරන මෙවැනි උපකරණ ඉවත් කර කල් ඉකුත්වීමේ කාලය පිලිබඳ සැලකිලිමත් වන්න.

මෙම නිෂ්පාදන වල   වර්ණය, හැඩය  හෝ සුවඳ වෙනස් වී නොමැති නම්, ඔබ නිෂ්පාදිතය මුලින්ම භාවිතා කළ දින සිට ආරම්භ වන මෙම නිර්දේශිත කල් ඉකුත් වීමේ දිනයන් පිළිබද සැලකිලිමත් වී එම නිෂ්පාදන අලුත්කරගැනීමේ පියවරයන්  අනුගමනය කරන්න.

රූපලාවන්‍ය නිපැයුම් වල කල් ඉකුත්වීමේ දිනයන් පහත පරිදි වේ.

Mascara: 3-4 months (replace it to avoid infections such as pink eye).
Face cleanser and moisturizers: 6 months.
Natural cosmetics: 6 months.
Face powder and eye shadow: 2 years.
Cream eye shadow: 12-18 months (you should stop using them if you develop an infection).
Foundation: 1 year.
Concealer: 6-12 months.
Lipstick and lip gloss: 1-2 years.
Eye and lip pencils: 1-2 years (sharpen or clean to refresh the tip)

(7News )

 
 
 
 

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »