නවසීලන්ත පාර්ලිමේන්තුවේ සාරිය​ ඇඳගෙන ආයුබෝවන් කියා කතාව ආරම්භ කල ශ්‍රී ලාංකික සම්භයක් ඇති නවසීලන්ත අමාත්‍යවරිය- විනූෂි වෝල්ටර්ස්

නවසීලන්ත පාර්ලිමේන්තුවේ සාරිය​ ඇඳගෙන ආයුබෝවන් කියා කතාව ආරම්භ කල ශ්රී ලාංකික සම්භයක් ඇති නවසීලන්ත අමාත්යවරිය- විනූෂි වෝල්ටර්ස්
 
නවසීලන්ත පාර්ලිමේන්තුවේ සාරිය​ ඇඳගෙන ආයුබෝවන් කියා කතාව ආරම්භ කල ශ්රී ලාංකික සම්භයක් ඇති නවසීලන්ත අමාත්යවරිය වන​ විනූෂි වෝල්ටර්ස්ගේ කතාව අවසානයේ තම්මැටම් හක්ගෙඩි මධ්‍යයේ උණුසුම් සුභ පැතුම් එක් කල අයුරු: වීඩියෝව අවසන් වන තුරු බලන්න​.
වීඩියෝව මෙතැනින්: https://vimeo.com/486249531?ref=fb-share… 
 

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »