මන්ත්‍රී වෙදආරච්චි මාළු අමුවෙන් කෑ හැටි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මන්ත්‍රී වෙදආරච්චි මාළු අමුවෙන් කෑ හැටි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

International media reports that Sri Lankan MP Wedaarachchi ate raw fish.

ශ්‍රී ලංකා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි අමු මාළු අනුභව කර පෙන්වා බියකින් තොරව මාළු මිලදී ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටීම සඳහා පැවැත් වූ මාධ්‍ය හමුව ජාත්‍යන්තර මාධ්‍යයන්හි ශීර්ෂ පාඨ බවට පත්ව තිබුණි.

පහත දැක්වෙන්නේ ඒවායින් සමහරකි.

 

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »