#BREAKING: දකුණු ඕස්ට්‍රේලියානු රජය විසින්  COVID19 නිරාවරණ ස්ථාන ලැයිස්තුව නිකුත් කෙරේ.

#BREAKING: දකුණු ඕස්ට්‍රේලියානු රජය විසින්  COVID19 නිරාවරණ ස්ථාන ලැයිස්තුව නිකුත් කෙරේ.

COVID19 exposure sites in South Australia.

COVID19 රෝග ලක්ෂණ දිස්වන්නේ නම් වහාම පරීක්ෂා කර බලන ලෙස SAHealth මෙම ස්ථානවලට ගිය ඕනෑම කෙනෙකුට උපදෙස් දෙයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »