Day: November 16, 2020

මෙල්බර්න්හි රියදුරු පරීක්ෂණ පැවැත්වීම​ නැවත ආරම්භ වේ.

මෙල්බර්න්හි රියදුරු පරීක්ෂණ පැවැත්වීම​ නැවත ආරම්භ වේ. Melbourne driving tests to resume after COVID pause. කොරෝනා වසංගතය හේතුවෙන්  මාර්තු අග දී රියදුරු බලපත්‍රය සහ ඉගෙනුම් බලපත්‍ර පරීක්ෂණ අත්හිටුවීමෙන් පසු එම සේවාව නැවත ආරම්භ කිරීමට VicRoads කටයුතු සලසා ඇත​. සඳුදා(16/11) සිට මෙල්බර්නියානුවන් දහස් ගණනකට ඉදිරි සති දහය තුළ ධාවක, hazard perception සහ ඉගෙනුම් අවසර පත්‍ර (learner permit) පරීක්ෂණ සඳහා වේලාවන් වෙන්කරවා ගත හැකිය. බ්‍රහස්පතින්දා සිට තවත් වේලාවන් වෙන් කිරීම් ලබා ගත හැකි අතර, එතැන් සිට සෑම

Read More »

#BREAKING: දකුණු ඕස්ට්‍රේලියානු රජය විසින්  COVID19 නිරාවරණ ස්ථාන ලැයිස්තුව නිකුත් කෙරේ.

#BREAKING: දකුණු ඕස්ට්‍රේලියානු රජය විසින්  COVID19 නිරාවරණ ස්ථාන ලැයිස්තුව නිකුත් කෙරේ. COVID19 exposure sites in South Australia. COVID19 රෝග ලක්ෂණ දිස්වන්නේ නම් වහාම පරීක්ෂා කර බලන ලෙස SAHealth මෙම ස්ථානවලට ගිය ඕනෑම කෙනෙකුට උපදෙස් දෙයි.

Read More »

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200/200 ගැනීමට සිසුන් කීප දෙනෙකුම සමත් වේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200/200 ගැනීමට සිසුන් කීප දෙනෙකුම සමත් වේ. Several students got 200/200 marks in Grade 5 exam. පසුගියදා පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල ඊයේ(15/11) නිකුත් කෙරුණි. මෙවර විභාගයට පෙනී සිටිය සිසුන් අතුරින් කිහිප දෙනෙකුම ලකුණු 200/200 ලබා ගැනීමට සමත්ව ඇත.  සමාජ මාධ්‍යවල හුවමාරු වූ ප්‍රථිපල වලට අනුව අවම වශයෙන් සිසුන් 7 දෙනෙකු විභාගයේ ලකුණු 200 ලබා ගෙන ඇත.

Read More »

ඇඩිලේඩ් හි උතුරු තදාසන්න ප්‍රදේශයේ කොරෝනා වයිරස් පොකුරට සම්බන්ධ නව ආසාදිතයින් 17 ක්!

ඇඩිලේඩ් හි උතුරු තදාසන්න ප්‍රදේශයේ කොරෝනා වයිරස් පොකුරට සම්බන්ධ නව ආසාදිතයින් 17 ක්! Seventeen new cases linked to Adelaide northern suburbs coronavirus cluster. දකුණු ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරි පවසන්නේ ඇඩිලේඩ් හි උතුරු තදාසන්න ප්‍රදේශයේ වාර්තා වූ පොකුර සමඟ මේ වන විට කොරෝනා වයිරස් රෝගීන් 17 ක් සම්බන්ධ වී ඇති බවයි. මෙම කොරෝනා ආසාදිතයින් ඊයේ ප්‍රකාශයට පත් කළ  ආසාදිතයින් 4 දෙනාට​ සම්බන්ධයි. Nicola Spurrier පැවසුවේ Port Adelaide හි Hungry Jack’s අවන්හල​ වසා දමා ඇත්තේ කාර්ය මණ්ඩලයේ

Read More »

මෙල්බන් හි නීතිවිරෝධී ලෙස පැවැත්වූ වෙරළ​ සාදයක් පොලීසිය විසින් නැවැත්වීමට පියවර​!

මෙල්බන් හි නීතිවිරෝධී ලෙස පැවැත්වූ වෙරළ​ සාදයක් පොලීසිය විසින් නැවැත්වීමට පියවර​! Illegal beach party shut down as revellers are seen breaking COVID rules! මෙල්බර්න් හි ගිනිකොන දෙසින් පිහිටි හුදෙකලා වෙරළ තීරයක් වන Black Rock හි 100 කට අධික පිරිසක් රැස් වී ඇති බවට​ ඊයේ සමාජ ජාලයෙහි වාර්තා වූ අතර මේ පිරිස විසුරුවා හැරීමට වික්ටෝරියානු පොලීසිය කටයුතු කලේය​. පැමිණ සිටි අය මුහුණු ආවරණද පැළඳ නොසිටි අතර ඔවුන් එකිනෙකා ඉතා සමීපව විනෝද වෙමින් සිටි බවට එම සමාජ ජාලා

Read More »